ඔබට අවශ්ය භාන්ඩය මෙම ගොනුවෙන් සොයන්න...අපගේ නිර්මාන ශිල්පියන් ගේ උපදෙස් ලබාගන්න..
ගෙදරට අවශ්ය ගෘහ භාන්ඩ අපගේ දක්ශ වඩු කාර්මිකයන් ලවා ඔබගේ අවශ්ය ආකාරයටම විශේශයෙන් සාදාගන්න.
අල්මාරි
-පියන් -තුන/දෙක/එක/-(කන්නාඩි/ලාච්චු/ඇසුරුම්)
කන්නාඩි මේස
ලියන මේස
කෑම මේස
කැබිනට්
සෝෆා සෙට්
මේස පුටු
පුටු සෙට්
ආදී ගෙදරට අවශ්ය ගෘහ භාන්ඩ අපගේ දක්ශ වඩු කාර්මිකයන් ලවා ඔබගේ අවශ්ය ආකාරයටම විශේශයෙන් සාදාගන්න.
සිවිලින් ගැසීම
ඔබගේ අවශ්යතවය පරිදි ලී වර්ගය තොරාගත හැක.
ෆිනිශින් වහල - කෙම්පස්, මයික්‍රො, පදම්කල ලී. සහ දෙල්, ලූනු මිදෙල්ල ආදී
සිවිලිම් වහල - ජිප්සම්, ඇස්බැටස් හෝ ස්වභවික ලී වර්ග.
නිවාස, ඛඩ සාප්පු, ඉදිරිපස නිර්මානය
ඔබගේ අවශ්යතවය පරිදි ඔබගේ ව්යාපාරික ස්තානය නව මුහුනුවරකින් ඉදිරිපස නිමානය. ශොප් ෆ්‍රොන්ට් නිමානය සහ ඉදිකිරීම සහ නවීකරනය.කිරීම
දොර, ජනෙල්, උලුවහු.
ඔබගේ නිවසටම විශේශයෙන් නිර්මානයකරනලද දොර, ජනෙල්, උලුවහු, කොස්, තේක්ක, නැදුන් ආදී අ0ක 1. ළී වර්ග වලින් නිර්මානය සැකසීම සහ නිශ්පාදනය